3 years ago Tags #ceylonwire රනිල් කොමිෂන් සභා ගණන් ගන්නේ නෑ – මෙහෙම ගියොත් තව අරගලක් එනවා – සජබ අනතුරු අඟවයි ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව නැවත සේවයේ පිහිටුවීම රටේ නීතිය අවභාවිතා කිරීමක් බවත්, රටේ ව්‍යවස්ථාවට ඉහළින් විධායකය හැසිරෙන බවත්, එය නොවිය යුතු
3 years ago Tags #C.D. වික්‍රමරත්න ජනපති ආණ්ඩුවේ ලොකු පෙරළියක් කරන්න සූදානම් ? නොවැම්බර් මාසයේ අයවැයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලය සහ ආරක්ෂක නිලයන් ඇතුළු රජයේ ඉහළම තනතුරුවල දැඩි වෙනස්කම් සිදුකිරීමට
3 years ago Tags #ceylonwire විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ආණ්ඩුවේ සුදානමක් නෑ : විජේදාස රාජපක්ෂ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම අසීරු කටයුත්තක් බැවින්, එය අහෝසි කිරීමේ කිසිදු පියවරක් ගෙන නොමැති බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ
3 years ago Tags #ceylonwire සමහර පැතිවල වෛරස් ඇස් ලෙඩේ වසංගතයක් වගේ පැතිරෙනවා – PHI සංගමය පාසල් ගැන අනතුරු අඟවයි මේ වන විට පැතිර යන වෛරස් අක්ෂි ආසාදනය පාසල් ළමුන් අතර ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන
3 years ago Tags #ceylonwire ඊශ්‍රායල්-හමාස් යුද්ධය : ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිරවූ ලාංකික කාන්තාවගේ තොරතුරු හෙළිවේ ලෙබනනයේ අඟහරුවාදා (ඔක්තෝබර් 17) කඩා වැටුණු නේවාසික ගොඩනැඟිල්ලක සුන්බුන්වලට යට වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවකගේ අනන්‍යතාව ශ්‍රී ලංකා විදේශ සේවා
3 years ago Tags #ceylonwire රුපියල් ලක්ෂයක් උසාවියේ රෙජිස්ට්‍රාර්ට දී නඩු ෆයිල් එක උස්සපු චුදිතයා CID එකෙන් අල්ලයි අස්ථානගතව තිබූ නඩු ලිපිගොනුවක් අදාළ නඩුවේ චුදිතයා සන්තකයේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ. ඊයේ (17) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ ඔන්ලයින් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 45ක් මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 45ක් ලැබී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. මෙම
3 years ago Tags #ceylonwire ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයන් 17ක් ඊජිප්තුවට ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයන් 17දෙනා ඊජිප්තුවට රැගෙන යාමට කටයුතු කරමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන්
3 years ago Tags #ceylonwire මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අගමැති අද සාකච්ඡාවක් කැඳවයි – අපි එන්නෙ නෑ – සජිත් කියයි මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සමග අද (18) රැස්වීමක්
3 years ago Tags #ceylonwire මහනුවර ප්‍රසිද්ධ පන්සලක පෞරාණික වාලම්පුරියක් රු. කෝටි 30කට විකුණන්න හැදූ කැටයම් ශිල්පියා අල්ලයි මහනුවර සුප්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමක් සතුව තිබූ අති දුර්ලභ පෞරාණික වාලම්පුරියක් රුපියල් කෝටි 30කට විකිණීමට තැත් කළ මූර්ති කැටයම් ශිල්පියෙක් පානදුර