
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2016 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය අත්හිටුවීමට අභියාචනාධිකරණය අද (24) නියෝග කළේය.
පාඨලී චම්පික රණවක මහතා මෙම නඩුව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් විභාගයට ගන්නා තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරුන් විසින් හිටපු ඇමැතිවරයාගේ පෙත්සම ඉදිරියට ගෙන යෑමට අවසර ලබාදෙමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබිණි.
2016 වසරේ රාජගිරියේදී හිටපු ඇමැතිවරයා ගමන් ගත් මෝටර් රථය යතුරුපැදියක ගැටී අනතුරක්වීමේ සිද්ධියේදී සන්දීප් සම්පත් ගුණවර්ධනට ජීවිත අවදානමක් සහිත තුවාල සිදු කිරීම සහ අනතුරට අදාළව බොරු සාක්‍ෂි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart