
තෙල් මිල අඩුකර සංස්ථාව ලාභ ගන්න හැටි අධ්යක්ෂ මණ්ඩලය පෙන්නද්දී ලේකම් බෑ කියන්නේ කාගේ උවමනාවටද?
ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු සිව්දෙනකුගේ අත්සනින් පසුගියදා සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය වෙත විශේෂ ලිපියක් යොමුකර ඇත. එම ලිපියේ සඳහන් කෙරෙන්නේ









