3 years ago Tags #ceylonwire පිලිපීනයේ භූ කම්පනයෙන් ජපානයේ දූපතකට සුනාමියක්(වීඩියෝ) ඊයේ රාත්‍රියේ අවම වශයෙන් රිච්ටර් මාපක 7.5 ක භූමිකම්පාවක් පිලිපීනයේ මින්දනාඕ හි දකුණු ප්‍රදේශයට බලපෑ අතර, එරටට සහ ජපානයට සුනාමි
3 years ago Tags #ceylonwire ශ්‍රීලනිප කාන්තා පෙරමුණ විසිරෙව්වේ චන්ද්‍රිකා නිසාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හැර ඇත. පක්ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති පක්ෂ
3 years ago Tags #ceylonwire ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා – ජනපතිට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක්(වීඩියෝ) නැවත නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ හැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
3 years ago Tags #ceylonwire හොර ස්ටිකර් අල්ලන්න පටන් ගත්තට පස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රු.බිලියනයකින් වැඩිවෙලා මත්පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරික්ෂා කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් මිලියන 1000කින් වැඩිවී ඇති බව
3 years ago Tags #ceylonwire සාගරයේ දරුණු භූ කම්පනයක් – මීටරයක් උසට සුනාමියක් එනවා පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ, දකුණු
3 years ago Tags #ceb අමෙරිකාව ලංකාවේ විදුලියට කොක්කක් ගහයි ශ්‍රී ලංකාව සඳහා විදුලිය බෙදාහැරීමේ දත්ත ගබඩාවක් සහ උපකරණ පුවරුවක් සංවර්ධනය කිරීම සමඟ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය
3 years ago Tags #ceylonwire කෙහෙල්ගමු ඔයේ අඩි 20ක් ගැඹුරට වළවල් හාරමින් මැණික් ගරනවා බගවන්තලාව සිට කාසල්රී ජලාශය වෙත ජලය රැගෙන යන කෙහෙල්ගමු ඔයෙහි අඩි 15 සිට 20ක් තරම් ගැඹුරට හාරමින් මැණික් ගරන බව
3 years ago Tags #ceylonwire රනිල් මැක්රොන් හමුවේ අද (02) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි COP28 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව පැවැති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශ ජනාධිපති
3 years ago Tags #ceylonwire දුම්රියේ ගැටී විදේශිකයෙක් මියයයි වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටී විදේශිකයකු මියගොස් ඇත. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බිරිඳ සමග ගමන් කරමින් සිටි මෙම විදේශිකයා දෙහිවල සිට කොළඹ
3 years ago Tags #ceylonwire ලංකාවේ දවසකට ප්ලාස්ටික් ටොන් 900කට වැඩිය පාවිච්චි කරනවා – හැබැයි ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 04යි ශ්‍රී ලංකාව තුළ දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් පමණ ජනනය වන බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික