
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 54 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් සෝමරත්න විසින් වාර්ෂික සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරු නියෝග නිකුත් කර ඇත.
ඒ අනුව කඩුවෙල, පූගොඩ, මාරවිල, කළුතර, මාතලේ, ඇල්පිටිය, මොණරාගල, පුත්තලම, කිලිනොච්චිය සහ අනුරාධපුරය යන දිසා විනිසුරුවරුන් යළි අනුයුක්ත කර ඇත.
මීට අමතරව හෝමාගම, මීගමුව, බණ්ඩාරවෙල, නුවරඑළිය, මඩකලපුව, කෑගල්ල, ඇල්පිටිය, බලපිටිය, මැදවච්චිය, නොච්චියාගම, නාඋල, ආණමඩුව, අගුණුකොළපැලැස් සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල මහේස්ත්‍රාත්වරුන් ද මෙම ස්ථාන මාරුවීම්වලට යටත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart