7 months ago Tags #ceylonwire ජනගහන පහත වැටීමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවෙන් කන්‍යාවන් ආනයනය කරන්න ද.කොරියාවෙන් යෝජනාවක් ග්‍රාමීය ප්‍රදේශවල ජනගහන පහත වැටීමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවෙන් කන්‍යාවන් ආනයනය කිරීමට දකුණු කොරියානු ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය නිලධාරියකු යෝජනා කර ඇත.
7 months ago Tags #‘හෙළමුතු_සෙවන’_මහල්_නිවාස_සංකීර්ණය ‘හෙළමුතු සෙවන’ මහල් නිවාස සංකීර්ණයේ සිමෙන්ති බදාමයක් කඩාවැටී හත්හැවිරිදි දරුවෙක් මියයයි මෝදර ‘හෙළමුතු සෙවන’ මහල් නිවාස සංකීර්ණයේ 7 වැනි මහලෙන් සිමෙන්ති බදාම කොටසක් කඩාවැටීමෙන් බරපතළ තුවාල ලබා සිටි 7 හැවිරිදි දරුවා
7 months ago Tags #ceylonwire ‘අපිට ලොකු ආර්ථික පාඩුවක් | ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරන්න ලංකාවට එන්න’ | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්ථානයෙන් ඉල්ලයි ශ්‍රී ලංකාව විසින් සම සත්කාරකත්වය දරන T20 ලෝක කුසලානයේ දී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඉන්දියාව සමඟ පළමු වටයේ තරගය වර්ජනය
7 months ago Tags #ceylonwire ගණේමුල්ල සංජීව ඝාතනය | සැකකාර නීතිඥවරියගේ හොර වාහනයක් විල්ෆ්රඩ් ලඟින් මතුවේ ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් දැනට රැඳවුම් භාරයේ සිටින නීතිඥ තමාරා කුමාරි අබේරත්න සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ
7 months ago Tags #ceylonwire මේ ජයාරුපයේ ඇත්ත ජනමාධ්‍යවේදියෙක් හෙළිකරයි(වීඩියෝ) මෙහි දැක්වෙන ඡායාරුපය පදනම් කරගනිමින් ආණ්ඩුවට සහ මෙම මන්ත්‍රිවරියට නොයෙක් ආකාරයේ ප්‍රහාර සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන ආකාරය දැකගත හැකිවේ.
7 months ago Tags #ceylonwire සිය පවුලේ සාමාජිකයන්ගේ ජීවිත බේරාගන්න පැය හතරක් මුහුදේ පිහිනූ 13 හැවිරිදි ‘සුපිරි වීරයා’ ඕස්ට්‍රේලියානු පවුලක් විනෝදය උදෙසා නොගැඹුරු මුහුදු තීරයේ පදවමින් සිටි පැඩල්බෝඩ් සහ කයාක් බෝට්ටු දරුණු අනතුරකට මුහුණ දුන් අවස්ථාවක, තම පවුලේ
7 months ago Tags #Agoda ‘පුංචි එංගලන්තය‘ ලොව හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට ඇතුළත් කරයි ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් මේ වසර සඳහා නම් කළ ‘හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට‘ ශ්‍රී ලංකාවේ
7 months ago Tags #ceylonwire පාකිස්තානය නාවත් 15 මැච් එකට අපි කොළඹට එනවා | ඉන්දියාව කියයි පෙබරවාරි 15 වැනි දින පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිය ICC T20 ලෝක කුසලාන 2026 තරගය සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කොළඹට පැමිණෙන
7 months ago Tags #ceylonwire පැරදුණු ශ්‍රී ලංකා ටීම් එක බලන්න ජනපති අනුර ග්‍රවුන්ඩ් එකට යයි ICC T20 ලෝක කුසලානයට පෙර ක්‍රීඩකයන්ගේ විශ්වාසය ඉහළ නැංවීමේ අරමුණින්, ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ NCC ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්
7 months ago Tags #ceylonwire මෙරට පන්ති කාමරයක සාමන්‍යය 1 ගුරුවරයකුට සිසුන් 16ක් රට පුරා ගුරුවරුන් ව්‍යාප්ත වී ඇති ආකාරයෙහි විශාල වෙනසක් 2025 රජයේ පාසල් සංගණනයෙන් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ