7 months ago Tags #'දිට්වා'_සුළිකුණාටුව කොත්මලේ ජලාශය හිඳෙයි | කඩදොර විහාරය මතුවෙයි දිට්වා සුළිකුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් පහළ බැසීමත් සමග ජලාශය ඉදිකිරීමේදී යටවූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතුවීමට
7 months ago Tags #2025_පදිංචිකරුවන්_ආරක්ෂා_කිරීමේ_පනත්_කෙටුම්පත පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යනු කුමක්ද ? පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ගැසට් කරන ලද 2025 පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර
7 months ago Tags #ceylonwire රොහාන් ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරයි සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජනමාධ්‍ය වාර්තා කරයි. පසුගිය 30 වැනිදා රාත්‍රියේ
7 months ago Tags #ceylonwire ගුරුවරු 10 දෙනෙක්වත් නැති ඉස්කෝල ගණන 3,000කට වැඩිලු දිවයින පුරා රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක ගුරුවරුන් 10ට අඩු සංඛ්‍යාවක් සිටින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
7 months ago Tags #ceylonwire පරිසරයට අවුලක් නැත්නම් අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට ඉඩදෙන බව ඇමැති කියයි පරිසර හානියක් නොමැති බව තහවුරු වුවහොත් අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අවසර දෙන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි
7 months ago Tags #ceylonwire ට්‍රම්ප්ට වෙඩි තිබ්බ රවුත්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ෆ්ලොරිඩා ගොල්ෆ් පිටියේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රයන් රවුත්ට
7 months ago Tags #ceylonwire ගාල්ල බන්ධනාගාරයෙන් මොබයිල් ෆෝන් 19ක් සහ හෙරොයින් තොගයක් සොයාගනී ගාල්ල බන්ධනාගාරයේ A, B, C සහ D සිර මැදිරිවල සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන, සිම් කාඩ්පත් සහ මත්ද්‍රව්‍ය තොගයක්
7 months ago Tags #ceylonwire මැලේසියාවේ ඉඳන් කුෂ් කිලෝ එකක් ගෙනා සැකකරු දැලේ ‘කුෂ් කංසා’ කිලෝග්‍රෑම් 1ක් මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ 12
7 months ago Tags #ceylonwire “ඇමැතිවරු ආගමික නායකත්වය පරිභව කිරීම අප හෙළාදකිනවා” | කාදිනල් හිමියන්ගෙන් රජයට දෝස්මුරයක් රජයේ ඇතැම් ඇමැතිවරුන් ආගමික නායකත්වයට පරිභව කරමින් කරන ප්‍රකාශ තරයේ හෙළාදකින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (04දා) පැවසූහ.
7 months ago Tags #ceylonwire ලංකාවට මානසික සෞඛ්‍ය පනතක් ළඟදීම ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පනත නුදුරු අනාගතයේ දී හඳුන්වාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ජාතික