3 years ago Tags #ceylonwire හිතුමතේ කෙරෙන අත්අඩංගුවට ගැනීම් ගැන නීතිඥ සංගමය කණස්සල්ලෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, නිසි වරෙන්තු නොමැති පොලිස් වැටලීම් සහ නීති විරෝධී ඝාතන මෑතක සිට ඉහළ යෑම පිළිබඳ ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire කරච්චි නගරයේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වන බව, එහි අතිරේක පොලිස්පතිවරයා (Additional Inspector General -AIG) ප්‍රකාශකර තිබේ. කෙසේවෙතත්,
3 years ago Tags #ceylonwire ඉන්දියාවෙ L 1 ඉරට කිට්ටුවෙන් පාර්ක් කරයි ඉන්දියාවේ පළමු සූර්ය නිරීක්ෂණ මෙහෙයුම ඉදිරි පැය කිහිපයේ දී අවසන් ගමනාන්තයට ළඟා වීමට නියමිත බව වාර්තා වේ. ආදිත්‍ය-L 1 යානය
3 years ago Tags #76_වැනි_ජාතික_නිදහස්_දින_උත්සවය මේපාර නිදහසේ වටිනාකම රු.කෝටි 20ක් පෙබරවාරි මස 04 වැනිදා පැවැත්වීමට නියමිත 76 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා රුපියල් කෝටි 20ක පමණ මුදලක් වැය වෙතැයි
3 years ago Tags #ceylonwire ජන සංහාර නඩුවට ඊශ්‍රායලය බ්‍රිතාන්‍ය බැරිස්ටර්වරයකු තෝරා ගනී ජන සංහාරයක් පිළිබඳ චෝදනාවලට එරෙහිව රට ආරක්ෂා කර ගැනීම සඳහා ලබන සතියේ, අන්තර්ජාතික අධිකරණයේ දී ( International Court of Justice
3 years ago Tags #ceylonwire 2023දී මූලික අයිතිවාසිකම් කඩකළ පොලිස් ලොක්කෝ 20ක් කෝටි 15ක් වන්දි ගෙවලා ගෙවී ගිය 2023 වසරේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදලින් රුපියල් පහළොස් කෝටි විසිතුන් ලක්ෂයකට වැඩි මුදලක්
3 years ago Tags #ceylonwire දකුණු අධිවේගයේ අනතුරකින් රුසියානුවෙක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 42 හැවිරිදි රුසියානු ජාතිකයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ
3 years ago Tags #ceylonwire ආගමික ඉගැන්වීම් විකෘති කිරීම නවත්තන්න අලුතෙන් නීති ගෙනෙයි සමාජ ආතතීන් ඇති කරමින් ඇතැම් පුද්ගලයන් විසින් මූලික ආගමික ඉගැන්වීම් විකෘති කිරීම වැළැක්වීමට හෝ තුරන් කිරීම සඳහා නව නීති සම්පාදනය
3 years ago Tags #ceylonwire නෑයෝ කියන කතාවලට මම වගකියන්නේ නැහැ – මහින්ද තම පවුලේ සෙසු ඥාතීන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔවුන් කිසිදු දේශපාලන තීරණයක කොටස්කරුවන් නොවන බවත්
3 years ago Tags #ceylonwire ඡන්දෙ නිසා අප්‍රේල් මාසෙ බදු අඩුකරනවලු එකතු කළ අගයමත බද්ද (වැට්) ඉහළ දැමීම නිසා අසීරුතාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස ලබන අප්‍රේල් මාසයේදී භාණ්ඩ රැසක තීරු