
දේශබන්දුගේ පොලිස්පතිකමට එරෙහිව මුජිබර්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
වැඩබලන පොලිස්පති ධූරයට දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. වගඋත්තරකරු









