3 years ago Tags #ceylonwire දෙනෝදාහක් ඉදිරියේ කහතුඩුවේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් ඝාතනය කරලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් ඊයේ පස්වරුවේ ගෙළ කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
3 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක නිදොස්කොට නිදහස් කරයි – ඔහු දැන් පොලිසියේ චෝදනා නැති ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති # නිදහස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු
3 years ago Tags #ceylonwire චීනෙ තවමත් ඉන්නෙ ලංකාවේ රිලා ‘සීන් එකේ’ලු – අමරවීර දුක්වෙයි චීනය තවමත් ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබාගැනීමට උනන්දු වන බව වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි. අද (ජනවාරි 09) පාර්ලිමේන්තුවේ දී
3 years ago Tags #ceylonwire විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් ගොනුකළ අභියාචනා ජනවාරි මස අගට තැබේ 2015 වසරේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මරණ දඬුවම නියම වූ විත්තිකරුවන්, තමන්
3 years ago Tags #ceylonwire ඉපදුණු දවසෙම දරුවන්ගේ අතට TIN එකක් දෙන්න ඕනෙලු(වීඩියෝ) බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අංකය යනු ඉපදුණු දිනයේ සිට දරුවකුට ලබාදිය යුතු දෙයක් බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ
3 years ago Tags #ceylonwire සුචේතා සතිෂ් භාෂා 140 කින් ගීත ගායනා කර ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවයි(වීඩියෝ) ඩුබායි හි පැවති සංගීත ප්‍රසංගයකදී භාෂා 100කට අධික සංඛ්‍යාවකින් ගීත ගායනා කරමින් ගිනස් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දීය තරුණියක සමත්ව තිබේ.
3 years ago Tags #ceylonwire සිම්බාබ්වේ සංචාරය : ශ්‍රී ලංකා T20 සංචිතය ප්‍රකාශයට පත්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සිම්බාබ්වේ සමග පැවැත්වෙන T20 තරඟාවලියට සහභාගී වීම සඳහා පහත දැක්වෙන 16 දෙනකුගෙන් යුත් සංචිතය තෝරාගෙන
3 years ago Tags #ceylonwire බෝධිසත්වයා අත්අඩංගුවට ගන්නැයි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්(වීඩියෝ) සමාජ ජාල ඔස්සේ මේ දිනවල කතාබහට ලක්වන පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. තමන් බෝධිසත්වයෙකු ලෙස හඳුන්වා
3 years ago Tags #ceylonwire පොලිසිය ආපහු නෝන්ඩි වෙයි – ‘විශ්ව බුද්ධට’ ICCPR එකෙන් නඩු දාන්න බැරිලු බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ ‘විශ්ව බුද්ධ’ නමැති භික්ෂුවක් යැයි කියන පුද්ගලයා ඇපමත මුදාහරින ලෙස
3 years ago Tags #ceylonwire කිව්ව පළියට ලයිට් බිල අඩුකරන්න බෑලු – ජනතාවගෙනුත් අහන්න ඕනෙලු විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ලැබී නොමැති බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන කරුණු සත්‍ය බවත්, එම