3 years ago Tags #ceylonwire අසභ්‍ය වීඩියෝ හැදූ තවත් තරුණ යුවලක් අල්ලයි – සල්ලි නැති නිසා කරපු වැඩක්ලු ලිංගික ක්‍රියා සිදුකරමින් එම දසුන් වීඩියෝගත කර අන්තර්ජාල වෙබ් අඩවියකට මුදාහරිමින් සිටි තරුණ අඹුසැමි යුවළක් රාගම පොලිස් වසමේ දඹුව ප්‍රදේශයේ
3 years ago Tags #ceylonwire හෙට විනාඩි දෙකක් නිහඬවෙන්න හෙට (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක කාලයක් නිහැඬියාවක් ආරක්ෂා කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලයි.
3 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයට දෙමළ අපේක්ෂකයෙක්(වීඩියෝ) ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ යැයි ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් සඳහන් කළේය. මඩකලපුව ප්‍රදේශයේ
3 years ago Tags #ceylonwire ශ්‍රීලන්කන් ගුවන් සේවය මගීන්ගෙන් සමාව ඉල්ලයි අඛණ්ඩව සිදුවූ ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ප්‍රමාදයන් සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය පීඩාවට පත් වූ පාරිභෝගිකයන්ගෙන් අද සමාව අයැද ඇත.
3 years ago Tags #ceylonwire පාතාලය යලි සෙලවෙයි -මන්න රොෂාන් ඇතුළු දෙදෙනෙකුට වෙඩි පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ ඉඩමක් තුළදී වෙඩි තබා ඝාතනය කළ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්න රොෂාන් ඇතුළු දෙදෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලිසිය
3 years ago Tags #ceylonwire ලංකාවට එන සිම්බාබ්වේ පිළේ දෙදෙනෙක්ට ක්‍රිකට් තහනමක් ජනවාරියේදි ශ්‍රී ලංකාවට පැමිණෙන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට ක්‍රිකට් තහනමක් පනවා තිබේ. වෙස්ලි මාදේවෙරේ සහ බ්‍රැන්ඩන් මාවුටා සදහා සිම්බාබ්වේ
3 years ago Tags #ceylonwire මන්ත්‍රීවරු 101ක් රජයෙන් දීපු ගෙවල්වල කුලියට පොලු තියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්නිපිටිය වීර මාවතේ පිහිටි නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 101ක් වාර්ෂික කුලිය රුපියල් මිලියන 69ක් රජයෙන් නාගරික සංවර්ධන අධිකාරියට
3 years ago Tags #ceylonwire 2024 T20 ලෝක කුසලානයට කිරන් පොලාඩ් එංගලන්ත කණ්ඩායමට 2024 වසරේ පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දි එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුරට බටහිර ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කිරන්
3 years ago Tags #ceylonwire ටිරාන් අලස් මහා බොරුකාරයෙක්, ඔහු පොලිසිය භාර ඇමති ලෙස සිටීම ලැජ්ජාවක් – සිරිල් ගාමිණී පියතුමන්ගෙන් සැර ප්‍රකාශයක් තම වාහනය පදවාගෙන යමින් සිටියදී පුද්ගලයකු අනතුරට ලක්වීමෙන් පසු, තමා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහාය පැතූ බවට කෙරෙන ප්‍රකාශයන් කොළඹ
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තාවෝ පළමු ටෙස්ට් ජය ලබති ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුම්බායි හිදි අද ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කරනු ලැබීය. වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගය