3 years ago Tags # නැවත_කැඳවයි ටොයෝටා සමාගම විකුණපු වාහන ලක්ෂ 10ක් ආපසු කැඳවයි එයාර් බෑග් ක්‍රියාත්මක නොවීමට හේතුවිය හැකි දෝෂයක් නිසා, සිය සමාගම විසින් අලෙවි කළ වාහන මිලියනයක් නැවත කැඳවන බව ටොයෝටා සමාගම
3 years ago Tags #ceylonwire අදානිට වෙලාවට විදුලිය දෙන්න බැරි වෙයිලු ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලද මෙරට සුළං බල ව්‍යාපෘතිය, එහි නියමිත් කාලය වන ලබන දෙසැම්බර් මස වන
3 years ago Tags #ceylonwire චාමර වීරසිංහට මොකද උණේ ? හදවතේ ගායකයා, ජනතාවගේ ගායකයා ඔහුය. එය වචනවලට පමණක් සීමාවූවක් නොවේ. ජනතාවගේ ගායකයා ලෙස ඔහු එය ඔප්පුකර තිබේ. පසුගිය වසර කීපයේදීම
3 years ago Tags #ceylonwire වැට් එකෙන් එක් ගල් අඟුරු නැවකට වැඩිපුර මිලියන 70ක් ගෙවන්න වෙනවා – ඒ බරත් ජනතාවට ජනවාරි 1 වැනිදා සිට ගල් අඟුරු සඳහා එකතුකළ අගය මත බද්ද (වැට්) 3% කින් වැඩි කිරීමත් සමඟ එක් නැව්ගත කිරීමකට
3 years ago Tags #ceylonwire දේශබන්දුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න යනකොට නීතියේ හිලක් මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසමට
3 years ago Tags #ceylonwire IMF එකටත් පිටින් යමින් කොළඹ වරායේ සැපයුම් මධ්‍යස්ථානයකට රනිල් චීනෙට අවුරුදු 15ක බදු සහන දෙයි කොළඹ වරායේ ඇරඹීමට යෝජිත චීනය ප්රමුඛ කරගත් සේවා සැපයුම් මධ්‍යස්ථානයට ආයතනික ආදායම් බදු සහ ලාභාංශ මත බදු යන බදු වර්ග
3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ වියදම් සීමාකරන්න සේවකයන්ගේ බස් සීසන් එක කපයි රටේ පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අධික වියදම සීමාකිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත. මේ අනුව, පාර්ලිමේන්තුවේ සේවකයන්ට ලංගම
3 years ago Tags #ceylonwire මහනුවරින් කොවිඩ් මරණයක් වාර්තා වේ මහනුවර රෝහලේදී මියගිය පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති බව මහනුවර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි
3 years ago Tags #ceylonwire ලංකාවෙන් ගාසා තීරයට තේ කිලෝ 1000ක් ශ්‍රී ලංකාව සෞදි අරාබිය හරහා ලංකා තේ කිලෝග්‍රෑම් 1000ක් පලස්තීනුවන්ට යවන බව විදේශ අමාත්‍යාංශය වාර්තා අනාවරණය කරයි. ශ්‍රී ලංකා තේ
3 years ago Tags #ceylonwire අවුරුද්දකට පස්සේ ක්‍රීඩා කරපු ධනුෂ්ක ඊයේ කීයක් ගැහුවද?(වීඩියෝ) සැළකිවයුතු කාලයකට සහ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකින් අනතුරුව යළි ක්‍රීඩා පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව ඇත. වසරක පමණ