
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන මෙරට සමස්ත උද්ධමන අනුපාතය 2023 දෙසැම්බර් මාසයේදී 4.2% දක්වා ඉහළ ගොස් ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව එය 2023 නොවැම්බර් මාසයේ වාර්තා වූ 2.8% ට වඩා වැඩිවීමකි.
ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ වාර්තා වූ -2.2% ට සාපේක්ෂව 2023 දෙසැම්බර් මාසයේදී 1.6% දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත්, ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේ වාර්තා වූ 7.1% ට සාපේක්ෂව 2023 දෙසැම්බර් මාසයේදී 6.3% දක්වා පහත වැටී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart