
පොලිසියට කාවහරි ගෙන්නනවා නම් පැමිණිල්ල දාපු කෙනා ගැන කියන්න බැඳෙන චක්රලේඛයක් ගේන්න දේශබන්දු උසාවියට පොරොන්දු වෙයි
පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ගැනීමට යම් පුද්ගලයකු පොලිසියට කැඳවන අවස්ථාවකදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඒ පුද්ගලයා දැනුවත් කිරීමට කටයුතු කළ යුතු









