
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දරන ප්‍රතිපත්තිමය තීරණවලට අනුගත නොවන මැති ඇමැතිවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදිය යුතු බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
පක්ෂ ප්‍රතිපත්තියට එකඟ විය නොහැකි මැති ඇමැතින්ට ඉදිරි මැතිවරණයේදී තමන්ගේ මතයට ගැලපෙන ප්‍රතිපත්ති සහිත පක්ෂයකින් ඡන්දයට ඉදිරිපත්වීමට අවස්ථාව සැලසිය යුතු බව මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබේ.
මෙම යෝජනාව මැති ඇමැතින් 12 දෙනකු විසින් ඉදිරිපත් කර ඇත.
මේ වන විටත් ප්‍රසන්න රණතුංග, සුසිල් ප්රෙම්ජන්ත, කංචන විජේසේකර සහ නිමල් ලාන්සා ඇතුළු පොහොට්ටුවේ මැති ඇමැති රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉදිරි ජනාධිපතිවරණ සටන වෙනුවෙන් ප්‍රසිද්ධියේ සහාය පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart