2 years ago Tags #ceylonwire පුරන් කුඹුරු ගොඩකරලා හදපු පාර්ක් එකක් ජනපති විවෘත කරයි මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
2 years ago Tags #ceylonwire බැංකු ගිවිසුම් සිංහලෙන් නොදුන්නොත් අත්සන් කරන්න එපා බැංකු ගිවිසුම් ආකෘති පත්‍ර සිංහලෙන් ද ලබා නොදෙන්නේ නම් ඒවා අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ
2 years ago Tags #ceylonwire කතානායක ගැන කතාකරන්න පක්ෂ නායකයෝ අද රැස්වෙති කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද දහවල් පැවැත්වීමට නියමිතය. ඉදිරි පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire චීනෙන් ආරක්ෂක අමාත්‍යාංශයට රොබෝලා 18ක් (වීඩියෝ) චීන හමුදා ප්‍රතිපාදන යෝජනා ක්‍රමය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබූ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ විශේෂ උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි මෙරට සාගර පරිසරයට හානි සිදුකිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබූ MV X-Press Pearl නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකු
2 years ago Tags #ceylonwire කොටහේනේ පාසලක සිසුවියන් මහ අව්වේ ක්‍රීඩා කරවලා – කලන්තෙත් දාලා – කකුල්වල දියපට්ටත් ඇවිත් (වීඩියෝ) මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුවන් එළිමහන් ක්‍රියාවල යෙදවීමේ දී විශේෂ අවධානයක් යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සිහිකැඳවීමේ නිවේදනයක් නිකුත්
2 years ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න අනුරාධපුර, ත්රිප්පනේ ප්‍රදේශයේදී රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
2 years ago Tags #ceylonwire බැසිල් හදිසියේ ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඊයේ හිටපු මුදල් ඇමැති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හමුව තිබේ.
2 years ago Tags # බුද්ධි_වාර්තාව චීනය ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරක් හදනවා – අමෙරිකානු බුද්ධි අංශ යළි කියයි ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල සිය බල විහිදීමේ හැකියාවන් ඉහළ නැංවීමට සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමේ ප්රයත්නයෙන් හමුදා පහසුකම්
2 years ago Tags #ceylonwire හමුදා ලුතිනන් කුඩුත් එක්ක මාට්ටු යුද හමුදා ලුතිනන්වරයකු හෙරොයින් මත්කුඩුද සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ