
රනිල් පොලිස්පති පත්කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරලා – විපක්ෂ නායක චෝදනා කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස









