2 years ago Tags #ceylonwire හම්බෙගමුවේ පාටියකට වෙඩි – දෙදෙනෙක් රෝහලේ හම්බෙගමුව පොලිස් වසමේ සීනුග්ගල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබේ. ඊයේ (12) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති
2 years ago Tags #ceylonwire ජාතික රෝහලට නවීනතම සීටී ස්කෑන් යන්ත්‍රයක් කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයට නවීනතම සීටී ස්කෑන් යන්ත්‍රයක් හිමිව තිබේ. මෝටර් රථ අනතුරු, පහරදීම්, වැටීම් සහ මොළයේ
2 years ago Tags #ceylonwire හිරගෙවල්වල සියදිවි නසාගැනීම් නවත්තන්න මානසික සුවතා වැඩසටහන් පසුගිය වසර කිහිපය තුළ වාර්තා වූ සියදිවි නසාගැනීම් සැළකිව යුතු ප්‍රමාණයකින් ඉහළ යෑමෙන් පසුව, සිරකරුවන්ගේ මානසික යහපැවැත්ම වර්ධනය කිරීම සඳහා
2 years ago Tags #ceylonwire ඡන්ද නිසා ලංකාවේ ආර්ථිකය අවුල් වෙන්න පුළුවන් – ආසියානු සංවර්ධන බැංකුව අනතුරු අඟවයි ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පවතින ‘අවිනිශ්චිතභාවය’ රටේ ආර්ථික දැක්මෙහි පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති කිරීමට හේතු වනු ඇතැයි
2 years ago Tags #ceylonwire 2025 අවසානය දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විකාශන අයිතිය MTV වෙත ලබාදෙයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) මගින් පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලිවල මෙරට විකාශන අයිතිය MTV චැනල් පෞද්ගලික සමාගම වෙත ලබා දී ඇති බව
2 years ago Tags #ceylonwire හෙරොයින් සහ අයිස් කිලෝ 200ක් නාවික හමුදාව දකුණු මුහුදින් අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ දකුණු වෙරළ තීරයේදී හෙරොයින් සහ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 200 ක් පමණ රැගෙන යමින්
2 years ago Tags #ceylonwire රට පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක දරුවන් 10,000කට අවුරුදු තෑගි සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදාදීමේ වැඩසටහනක්
2 years ago Tags #ceylonwire පවුල් ලක්ෂ 28ට සහල් බෙදිල්ල අවුල් – හාල් මොල්ලු ගණන් උස්සති අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ට සහල් බෙදාදීමේ වැඩසටහනට සුදුසු පවුල් හඳුනාගැනීම ඉතා ගැටලුකාරී වී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරුන් මුදල් අමාත්‍යාංශයේදී පැවැති
2 years ago Tags #ceylonwire මැතිවරණ ක්‍රමය සංශෝධනයට පත්කළ කොමිසමේ කාලය ජනපති දීර්ඝ කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය ජුනි 15 වැනිදා දක්වා
2 years ago Tags #ceylonwire තමා හොර බිස්නස් නොකරන බව ධර්මසේන කියයි (වීඩියෝ) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති විරෝධී කෘෂිකාර්මික ව්‍යාපාරයකට තමන් සම්බන්ධ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්