2 years ago Tags #ceylonwire රටට ආදරේ නොකරන අය සුබ ආරංචිය එනවාට බයවෙලා – මනූෂ රටට ජනතාවට ආදරේ නොකර අය, රටට සුබ ආරංචියක් එනවාට බියවී තිබෙන බවත්, රටට සුබ ආරංචියක් එන බව දැනගත් ඔවුන් “භූමිතෙල්
2 years ago Tags #ceylonwire ෆොනී එළවන්නැයි සජබෙ ගම්පහ සෙට් එක ඉල්ලයි(වීඩියෝ) වහාම ක්‍රියාත්මක වන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පක්ෂයෙන් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් විසින්
2 years ago Tags #ceylonwire ලංකාවටයි පිලිපීනෙටයි එන්න සූදානමින් හිටපු ප්ලේන් දෙකක් ඉරානය උස්සලා ශ්‍රී ලංකාව සහ පිලිපීනය වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ඒ 340 එයාර්බස් ගුවන් යානා දෙකක් ඉරානයට පැමිණි පසු ආපසු පිටත්
2 years ago Tags #ceylonwire මැරුණට පස්සේ වළලනවද පුච්චනවද ? – කැමැත්ත තෝරගන්න නීතියක් – ජනපති කියයි මෙරට ජනතාවට භූමදානය සහ ආදාහනය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට ඉඩ සලසන නව නීති සම්පාදනය කිරීමට රජය තීරණය කර ඇති
2 years ago Tags #ceylonwire සචිත්රගේ ගෙදරට හොරු පැනලා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන සචිත්ර සේනානායකගේ පන්නිපිටිය කලල්ගොඩ පිහිටි නිවසේ සොරකමක් සිදුව තිබේ. තලංගම පොලිසිය පවසන්නේ සචිත්රගේ නිවසට පැමිණ ඇති
2 years ago Tags #ceylonwire චීන්නු දෙන්නෙක් අහසෙදි ලාංකිකයෙක්ගෙ රත්තරං බඩුවලට වැඩක් දීලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකිකයකුගේ ගමන් මල්ලක තිබූ රන් ආභරණ ඇතුළු භාණ්ඩ ගුවන් යානයේදී
2 years ago Tags #ceylonwire LPL ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරැඹේ ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) පස්වරු 03 සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ලබන
2 years ago Tags #ceylonwire යුද්දෙට ගිය සෙට් එක හොයාගන්න තාරක,දයාසිරි,ගාමිණි,කමල් අද රුසියාවට යති ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියානු හමුදාවට එක්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් පිරිසක් අද රුසියාව
2 years ago Tags #ceylonwire ධාතුසේන රජ්ජුරුවන්ගේ වස්තුව හොයන්න පුරාවිද්‍යාවට බාරදෙයි කලා වැවේ ප්‍රධාන බැම්ම අසල සිදුකර ඇති කැණීම්වලට අදාළ විමර්ශන වාර්තාව අද දිනයේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ.
2 years ago Tags #ceylonwire ඉන්දියාවත් සමග එකතුවී ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් කරන්න සැලසුමක් ඉන්දීය රජය සමඟ සහයෝගීතාවයෙන් යුතුව ත්‍රිකුණාමලය ප්‍රධාන බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මඩකලපු