2 years ago Tags #ceylonwire ලංකාවේ එළිමහනේ මළපහ කරන අය ගැන අලුත්ම හෙළිදරව්ව ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් පවා නොමැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගෘහස්ථ පානීය ජලයේ
2 years ago Tags #Adani_Green_Energy අදානිගේ සුළංබල ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් වාර්තා අවසන් අදියරේ සීමාසහිත Adani Green Energy සමාගමේ සුළං බල ව්‍යාපෘතිය සඳහා වන පාරිසරික බලපෑම් තක්සේරුව පිළිබඳ අවසන් වාර්තා කඩිනමින් ලබාදෙන බවට මධ්‍යම
2 years ago Tags #ceylonwire දික්කසාද නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ ඇමැති
2 years ago Tags #ceylonwire තමාට එරෙහි ඝාතන කුමන්ත්‍රණය ගැන සොයා බලන්නැයි රාසමාණික්කම් පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් තමාට එරෙහි ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පළවී තිබූ ලිපියක් පිළිබඳ ඊයේ
2 years ago Tags #ceylonwire මැතිවරණ කොමිසමට උඩින් ගිහින් ඡන්දේ කාලේ ගේම් ගහන්න ආණ්ඩුකාරයෝ නීතිපති පිහිට පතති පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා හිටපු පළාත් පාලන නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා සිටි බව පළාත්
2 years ago Tags #ceylonwire යාපනයේ ෆාමසියක දවස් දෙකක් මිනියක් තියාගෙන යාපනය නගරයේ ගන්ධාර්මඩම් ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලක දින දෙකක් මළසිරුරක් කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකර තබාගෙන අවසන් කටයුතු කර ඇතැයි යාපනය
2 years ago Tags #ceylonwire ඡන්ද කටේ පොලිසියේ OICලා පෝලිමක් මාරුකරයි පොලිස් ස්ථානාධිපති තනතුර හෙබවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 47 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී
2 years ago Tags #ceylonwire හමුදා ලුතිනන් යාළුවොත් එක්ක මන්නාරමේ LTTE වස්තුව හොයලා යුද හමුදා ලුතිනන්වරයකු සහ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු මන්නාරම තල්පාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස යුද සමයේ වල දමා තිබු
2 years ago Tags #ceylonwire ඇඳුම් මහන්න යන බව කියා නැටුම් ගුරා සිසුවියගේ ඇඳුම් ගලවලා පැලවත්ත ප්‍රදේශයේ රජයේ ආයතනයක කාමරයක් තුළදී 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නර්තන ගුරුවරයකු ඊයේ (23)
2 years ago Tags #ceylonwire අමෙරිකානු මිසයිල නාශක නෞකාවක් කොළඹට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ යූඑස්එස් මයිකල් මර්ෆි නෞකාව නිල සංචාරයක් සඳහා අද (23) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා