
මහින්ද රාජපක්ෂ නමින් තියෙන තවත් එකක් විකුණන්න ජනපති රනිල්ට කැබිනට් අනුමැතිය හිමිවේ
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිර්දේශ









