August 7, 2024

මොරවක – නෙලුව මාර්ගයේ කොඩිකාරගොඩ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මෝටර් රථයක් මාර්ගයට යාබද නිවෙසක වහලය මතට ගමන් කර තිබුණේ මේ ආකාරයෙනි.

රියදුරාට නින්දයෑමත් සමග රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයට පහළින් තිබූ නිවසක වහලක් මතට ඇදවැටී ඇත.

May be an image of 1 person and text

May be an image of 4 people, motorcycle, car, road and text