2 years ago Tags #ceylonwire රනිල්ට සපෝර්ට් කරන පොහොට්ටු මැති ඇමැතිලාට ළඟදීම ටිකට් එක ඇදෙයිලු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වන පාක්ෂිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයකට එළඹ ඇති බව
2 years ago Tags #ceylonwire ගිය අවුරුද්දේ අලුත් පාස්පෝර්ට් ගත්ත අයගෙන් සීයට 77ක්ම රට ගිහිල්ලා නැතිලු-ඒ නිසා ඔක්තෝබර් වෙනකම් දෙන්නේ ඕනෙම අයට විතරලු මහජනතාවට අපහසුතාවයක් නොවන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස විවෘතභාවය හා වගවීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ
2 years ago Tags #ceylonwire ළමා අධිකාරියට දරුවන්ගෙන් එන වැඩිම පැමිණිලි අම්මලා තාත්තලා කම්මුලට ගහන එක ගැනලු තම අධිකාරියට ලැබෙන දුරකථන ඇමතුම්වලින් වැඩි ප්‍රමාණයක් දරුවන්ගෙන් ලැබෙන බවත් එවැනි ඇමතුම් බොහොමයක් මව්පියන් විසින් කම්මුල් පහරවල් එල්ල කිරීම සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire 2024 කාන්තා T20ලෝක කුසලාන තරග තියන්නේ ඉන්දියාවේ නෙවෙයි – ජේ ෂා තහවුරු කරයි 2024 කාන්තා T20ලෝක කුසලානය සඳහා ඉන්දියාව සත්කාරකත්වය නොදරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා තහවුරු කර තිබේ. බංග්ලාදේශය
2 years ago Tags #ceylonwire පාකිස්ථානයෙන් මන්කිපොක්ස් ආසාදිතයෙක් සොයාගනී Monkeypox (වඳුරු උණ) ආසාදිතයෙක් පාකිස්ථානයෙන් හඳුනාගෙන තිබේ. එම රෝගය වැළඳුණු පුද්ගලයෙකු 2024 වසරේදී හඳුනාගැනුණු පළමු අවස්ථාව මෙය බව පාකිස්ථානයේ සෞඛ්‍ය
2 years ago Tags #ceylonwire මියන්මාර සයිබර් වහල් කඳවුරුවලින් මුදාගත් ලාංකිකයෝ 20 දෙනා තායිලන්තය වෙත මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල බලහත්කාර සාපරාධී ක්‍රියාකාරකම් සඳහා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 20 දෙනෙකු බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire ලංකාවට රාජ්‍යතාන්ත්‍රික කළු පැල්ලමක්-ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිට දඩ ගසයි ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය තානාපති ලෙස සේවය කළ හිමාලි අරුණතිලක එරට ශ්‍රමික නීති කඩ කිරීමේ වරදට ඕස්ට්‍රේලියානු ඩොලර් 543,000ක් ගෙවීමට නියම කර
2 years ago Tags #ceylonwire නාමල් රාජපක්ෂට එරෙහිව විරෝධතා ලිපියක් භාරදීමට පැමිණි රුහුණු ජනතා පෙරමුණේ නියෝජිතයා පොලිස් අත්අඩංගුවට රුහුණු ජනතා පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසාගේ නාමයෝජනාව භාරදීමේ අවස්ථාවට සහභාගී වූ රන්දිමාල් ගමගේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ
2 years ago Tags #ceylonwire පෙරහැර මැද්දේ මන්ත්‍රී දුවෙක් මහනුවර රතිඤ්ඤා පත්තුකරලා – මිනිස්සු කලබල වෙලා මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර ගමන් කිරීමට නියමිතව තිබූ ඊයේ (15) මහනුවර නගරයට බැතිමතුන් සහ විදේශිකයන් එක්රැස් වෙමින්
2 years ago Tags #ceylonwire අත්තනගල්ලේ පුටු බෙදිල්ලක් මැතිවරණ කොමිසම අත්හිටුවයි අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කර තිබූ භාණ්ඩ බෙදාදීමක් මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත. අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට