2 years ago Tags #ceylonwire චීන පෝට්සිටියට තවත් පහසුකම් දෙන්න පනත සංශෝධනය කරයි 2021 අංක 11 දරන වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත්
2 years ago Tags #ceylonwire 8 වැනිදා සජබෙත් එක්ක සන්ධානගත වෙන කට්ටිය අපි ප්‍රතික්ෂේප කරපු අයයි සමගි ජන බලවේගය සමඟ අගෝස්තු 8 වැනිදා සන්ධානගත වන බව කියන බොහෝ මන්ත්‍රීවරුන් ජාතික ජන බලවේගයට එක්වීමට උත්සාහ කර තිබුණ
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා පිලේ දුර්වල පිතිකරණය හමුවේ ඉන්දියාවට පූර්ණ තරගාවලි ජයක් ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ පන්දුවාර විස්ස තරගාවලි ජයක් ලැබීමට ඉන්දිය කණ්ඩායම ඊයේ (30)සමත්විය. පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි පන්දුවාර විස්ස
2 years ago Tags #ceylonwire ඇල්ල වටේ යන සංචාරකයෝ වෙනුවෙන් අලුත් වැඩක් ඇල්ල ආරුක්කු නවය පාලම ආශ්රිත ප්‍රදේශයේ සංචාරක කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම සංස්කෘතික
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ මන්ත්‍රීවරු 92ක් රනිල් එක්ක එක්වෙලා – රනිල් දිනවන්න මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දීලා – පවිත්‍රාත් පැත්තක ඉඳලා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය
2 years ago Tags #ceylonwire කොළඹ මැද්දේ හදන අලුත් කැසිනෝ එකේ ලාභය ගැන අනාවැකියක් කොළඹ නගරය මධ්‍යයේ පිහිටි නව Melco Resorts & Entertainment City of Dreams ව්‍යාපෘතියේ යෝජිත කැසිනෝව මගින් ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර
2 years ago Tags #ceylonwire එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට සංගා? එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කිරීමේ අංශයේ සිදුකිරීමට යන වෙනස්කම් සමග එය IPL තරගාවලිය සඳහා සම්බන්ධ වූ පුහුණුකරුවන් හා ක්‍රීඩකයන්ගේ නැවත
2 years ago Tags #ceylonwire චරිත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කරයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග ආරම්භවීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චරිත් අසලංක පවරමින් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. 16 දෙනකුගෙන්
2 years ago Tags #ceylonwire මහරගම හෙද සමුළු චෝදනාවට අනුර පිළිතුරු දෙයි මහරගම දී පසුගියදා පැවති ජාතික හෙද සමුළුවට සහභාගි වීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය වී නොමැති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire ව්‍යායාම අඩුවීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම නිසා ලංකාවේ තරබාරුකම වැඩිවෙලා ව්‍යායාම අඩුවීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර හිඟකම හේතුවෙන් මෙරට කාන්තා සහ පිරිමි යන දෙපාර්ශ්වයම අතර අධික බර හා තරබාරුකම ශීඝ්‍රයෙන්