2 years ago Tags #ceylonwire නැඟෙනහිරදී ආයුධ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු ගැන ත්‍රස්ත විමර්ශනයෙන් පරීක්ෂණ යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් අවි ආයුධ තොගයක් සොයාගෙන ඇත. බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත අරලගංවිල පොලිස්
2 years ago Tags #ceylonwire පළාත් සභා මන්ත්‍රීවරු 116ක් රනිල් එක්ක එක්වෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල්
2 years ago Tags #ceylonwire රනිල් එක්ක යන බව කියා ප්‍රසන්න මහින්දට ලියුමක් යවයි ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
2 years ago Tags #ceylonwire ඔලිම්පික් – කයිල් අබේසිංහත් කළින්ම ඉවත්වෙයි ප්‍රංශයේ පැවැත්වෙන 33 වැනි පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ සිව්වැනි තරගයට සහභාගී වූ
2 years ago Tags #ceylonwire පෙන්ෂන් ගිය ප්‍රින්සිපල් කෙනෙක් බස් එකේදී හෙදියකගේ පපුව අතගාලා බස් රථයක් තුළදී 25 හැවිරිදි හෙද නිලධාර්නියකගේ ළැම පෙදෙස ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව
2 years ago Tags #ceylonwire දික්කසාදේ වන්දි අරන් දෙන්න අල්ලස් ගත්තැයි විනිසුරෙක් අල්ලස් දැලේ දික්කසාද නඩුවකින් වන්දි මුදල් ලබා දීමේ පොරොන්දුව මත කාන්තාවකගෙන් රුපියල් රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්
2 years ago Tags #ByteDance TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට කාපු කෑමක් විසවෙලා TikTokහි මව් සමාගම වන ByteDanceහි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සැළකිව යුතු පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ. සේවකයන් 60
2 years ago Tags #ceylonwire ඡන්දෙ ළඟයි – අද රැටත් තෙල්වලට මොනවා හරි වෙයිද? ඉන්ධන මිල සංශෝධනයක් අද රාත්‍රියේ සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ නිලධාරියකු පවසා ඇත්තේ, මාසික ඉන්ධන සංශෝධනයට
2 years ago Tags #ceylonwire රනිල්ට සපෝට් නොකළොත් මහමැතිවරණයේදිත් පොහොට්ටුව එක්ක නෑ – රනිල් පිලේ පොහොට්ටුවෝ මහින්දට අනතුරු අඟවති සැප්තැම්බරයේ පැවැත්වෙන මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හමුවී සහාය දෙන බවට සහතික වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92 දෙනෙකු එම පක්ෂ
2 years ago Tags #ceylonwire නොච්චියාගම අනතුරකින් කාන්තාවකගේ හිස කඳින් වෙන්වෙයි කොළඹ සිට වවුනියාව බලා ධාවනය වූ සුඛෝපබෝගී බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ ඛේදජනක අනතුරක් සිදුවිය. මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවකගේ