2 years ago Tags #ceylonwire අධිකරණය අමාත්‍යංශය ජනපති යටතට ගනී ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යන ඇමැතිධුර ජනාධිපතිවරයාගේ විෂය
2 years ago Tags #ceylonwire ‘ඩුබායි නිපුණා’ගේ කෝටි 5ක අයිස් කටුනායක කන්ටේනරයකින් හොයාගනී රුපියල් මිලියන 50කට වඩා වැඩි වටිනාකමකින් යුත් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් කටුනායක කන්ටේනර් අංගනයකින් අද අත්අඩංගුවට ගැනිණි. පොලිස්
2 years ago Tags #ceylonwire වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලබයි චරිත් අසංලකගේ නායකත්වය යටතේ වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.. කොළඹ
2 years ago Tags #ceylonwire ශුබ්මන් ගිල් ලණුව පෑගුවාද? කුසල් මෙන්ඩිස් ඇත්තටම අවුට්ද? අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ දැවීයෑම ආන්දෝලනයට තුඩුදී ඇත. ඊට හේතුව
2 years ago Tags #ceylonwire ලංකාවේ ලොකුම සන්ධානය සජබ හෙට හදයි සමගි ජන බලවේගය සිය නවතම සන්ධානය වන සමගි ජන සන්ධානය දියත් කරන බව නිවේදනය කර ඇත. සමගි ජන සන්ධානය 2024
2 years ago Tags #ceylonwire GMOA දොස්තරලා අනුර හමුවෙති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන
2 years ago Tags #ceylonwire නුවන් බෝපගේ කුඩය ඉහළාගනී ජන අරගල සන්ධානය මීළඟ ජනාධිපතිවරණයට ‘කුඩය’ ලකුණින් තරඟ වදින බව අද (අගෝස්තු 7) කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පැවති විශේෂ ජනමාධ්‍ය
2 years ago Tags #ceylonwire කාර් එකක් වහලක් උඩට ගිහිං මොරවක – නෙලුව මාර්ගයේ කොඩිකාරගොඩ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මෝටර් රථයක් මාර්ගයට යාබද නිවෙසක වහලය මතට ගමන් කර තිබුණේ මේ ආකාරයෙනි.
2 years ago පැතුම් සහ වැන්ඩසේ වසර දෙකකට පසු කැදවමින් එංගලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් පිල නම්කරයි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා 18 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ. ධනංජය ද
2 years ago Tags #ceylonwire විදුලිය වෙනුවෙන් අලුත් ආයතන දෙකක් පිහිටුවයි විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු වලට අනුව නව ආයතන දෙකක් ස්ථාපනය කර ඇත. මෙම නව ආයතන සම්බන්ධයෙන් විෂය භාර ඇමැති