
නඩුවක ලිපියක් කාපු නිසා වැඩ අත්හිටවපු නීතිඥ නෝනා තවත් වැරැද්දක් කරලා – රට යන එක උසාවිය තහනම් කරයි
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නීතිඥ වෘත්තිය අත්හිටුවා සිටින නීතිඥවරියකට අවසරයකින් තොරව මෙරටින් පිටවීම තහනම් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නීතිඥවරියට එරෙහිව නියෝග කළේ මෙම









