
මොහොමඩ් ෂියාම් ඝාතනය – වාස් ගුණවර්ධන ඇතුළු හයදෙනාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය පැනවීමට කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති









