2 years ago Tags #CERT මැකොට සමාන හොර වෙබ් අඩවියක් – ලංකාවේ අයගේ පෞද්ගලික තොරතුරු උස්සලා ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික තොරතුරු සොයන, මැතිවරණ කොමිසමට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පිළිබඳ මැතිවරණ කොමිසමට වාර්තා වී තිබේ. ඒ අනුව ඒ
2 years ago Tags #ceylonwire ගත්ත-නොගත්ත ඡන්ද ළකුණු කොමිසම එළියට දායි – ඉබ්බා,කිඹුලා,බකමූණා,මීයා,කකුළුවා තවමත් ඉල්ලගන්න පුළුවන් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ලබාදීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවේ මිනූෂ ප්‍රේමසිංහ ඉන්දුනීසියාවේ බටම් සිටි හි පැවති 56 වැනි ආසියානු කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේ(2024) Men’s Sports Physique
2 years ago Tags #ceylonwire T56ක්, පිස්තෝලයක්, පතොරම්, කුඩු එක්ක ජේලර් කෙනෙක් අල්ලයි රාජගිරියේදී අවි ආයුධ ඇතුළු නීතිවිරෝධී භාණ්ඩ තොගයක් සමඟ බන්ධනාගාර නිලධාරියකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. එම
2 years ago Tags #ceylonwire කුරුණෑගල රාජසභාව ඩෝසර් කළ ජොනීගේ ගෝලයාත් රනිල්ට හේත්තු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති හිටපු පළාත් පාලන අයතන ප්‍රධානීන්ගේ හමුවට කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීම නිසා
2 years ago Tags #ceylonwire “රනිල්ගේ මොළේ බර වැඩියි” කියා ‘අප්පච්චි මළාත්’ රනිල්ට හේත්තු වෙයි හිටපු ධීවර ඇමතිවරයකු වන විජිත් විජයමුණි සොයිසා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බව ප්‍රකාශ කළේය. අද බිබිල ප්‍රදේශයේ සංවිධානය
2 years ago Tags #ceylonwire රට ගිය ඇත්තෝ ජූලි මාසයේදිත් ඩොලර් මිලියන 500ක් එවලා විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා තිබේ. පසුගිය වසරේ ජූලි
2 years ago Tags #ceylonwire බම්බලපිටියේ මුහුද අයිනේ ත්‍රිරෝද රථයක බොනිෆස් මැරිලා බම්බලපිටිය, මැරීන් ඩ්‍රයිව් හි මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී මියගිය පුද්ගලයකුගේ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire 1,700 වැටුප ගෙවන්න වතු සමාගම් 7ක් කැමතියිලු වතු සමාගම් හතක් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700ක මුදලක් ලබා දීමට එකඟ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු
2 years ago Tags #ceylonwire සිංගප්පූරු ගිහින් මාළුයි කැස්බෑවොයි ගෙනත් – කටුනායකදී අහුවෙයි විසිතුරු මසුන් සහ කැස්බෑවන් 365 දෙනෙකු සමඟ දිවයිනට පැමිණි මගියකු ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගු