2 years ago Tags #ceylonwire වාද්දුවේදී චීනෙට නේපාලේ ගහලා වාද්දුව ප්‍රදේශයේ සංචාරකදී හෝටලයක චීන ජාතිකයින් දෙදෙනකුට පහරදී හෝටලයේ දේපලවලටද අලාභහානි සිදුකළ බව කියන නේපාල ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව
2 years ago Tags #ceylonwire රවීන්ද්‍ර ජඩේජාට වුණු දේ වෙල්ලාලගේට නොවීමට නම් ….. ශ්‍රී ලංකාව හමුවේ පසුගියදා 2-0ක තරගාවලි පරාජයක් ලැබුවද පසුගිය දශකය තුළ ඉන්දීය කණ්ඩායම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛතම බලවේගය වූවාට සැකයක්
2 years ago Tags #ceylonwire සහාය ඉල්ලන්න නාමල් සුමන්තිරන් හමුවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හමු වී තිබේ. උතුරු
2 years ago Tags #ceylonwire හරීන්ගේ සහ මනූෂගේ මන්ත්‍රී පුරප්පාඩු පුරවන්නේ ඡන්දෙන් පස්සෙලු සමගි ජන බලවේගයෙන් පහ කරන ලද හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර වෙනුවට මේ මොහොතේ නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට එම පක්ෂය
2 years ago Tags #අමෙරිකාව උපාධියක් ගන්න තරුෂි අමෙරිකාවට ඔලිම්පික් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වී මෙයට දින තුනකට පෙර පැරිසියෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ආ මීටර් 800 ක්‍රීඩිකා තරුෂි
2 years ago Tags #ceylonwire විජයගේ මහජන පක්ෂය රනිල් එක්ක එකතු වේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක අසංක නවරත්න
2 years ago Tags #ceylonwire කංජිපානි ඉන්න තැන ටිරාන් දන්නවලු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු රජය සතුව ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි. ඇමැතිවරයා
2 years ago Tags #ceylonwire ලංකාවේ ගල්වුස් හදන සමාගමක් තායිලන්තෙටත් අඬු දික්කරයි ප්රමුඛ පෙළේ රබර් අත්වැසුම් නිෂ්පාදන සමාගමක් වන Dipped Products PLC තායිලන්තය පදනම් කරගත් රබර් අත්වැසුම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් අත්පත් කර ගැනීම
2 years ago Tags #ceylonwire “අපේක්ෂකයෝ ගාණ තව වැඩි උණොත් එක්කෙනෙකුට රු.මිලියන 200ක් විතර වැඩිපුර වියදම් කරන්න වෙනවා – සමහරු ඡන්දෙ ඉල්ලන්නේ වැලි පර්මිට් එකක් ගන්න” – මැතිවරණ කොමසාරිස් කියයි(වීඩියෝ) ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් ගණන තවදුරටත් ඉහළ ගියහොත්, වැඩිවන එක් අපේක්ෂකයකු වෙනුවෙන් ජනතාවට රුපියල් මිලියන 200ක පමණ මුදලක් අතිරේකව දැරීමට සිදුවන
2 years ago Tags #ceylonwire ඡන්දෙට වියදම් කරන්න පුළුවන් ගාණ 15න් පස්සේ අපේක්ෂකයන්ට කියන්න කොමිසම ලෑස්තිවෙයි නව නීතියට අනුව එක් එක් ඡන්දදායකයාට අදාළව ප්රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි සීමාවක් හඳුන්වාදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගැනීමත්