4 months ago Tags #ceylonwire 10,500ක් ඉන්න ඉඩ තියෙන බන්ධනාගාරවල දැනට 40,000ක් රඳවා ඉන්නවලු රට පුරා බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සිංහ ජගත් චන්දන වීරසිංහ පැවසීය. ඔහු සඳහන් කළේ,
4 months ago Tags #ceylonwire බරපතළ අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙන්නෙක් ඉන්දියාවෙන් මෙරටට බරපතළ අපරාධ රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු දිවයිනට රැගෙනැවිත් තිබේ. පොලිසිය පවසන්නේ මෙම
4 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් අවලංගු කරන පනත් කෙටුම්පත පෙබරවාරි 17 විවාදයට ගැනේ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත පෙබරවාරි 17 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු කමිටුව විසින් සැලසුම් කර ඇති බව
4 months ago Tags #ceylonwire ඇන්තූරියම් පැල තොගයක් නිසා කටුනායකදී ලලනාවෝ දෙදෙනෙක් දැලේ රුපියල් මිලියනයක් පමණ වටිනා ඇන්තූරියම් පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු අද (07)
4 months ago Tags #ceylonwire ගංජත් ගහලා අධික වේගයෙනුත් ගිහින් බස් එකත් හප්පගෙන – රියදුරු අත්අඩංගුවට කළුතර දකුණු පොලිස් කොට්ඨාසයට අයත් වෙට්ටුමංකඩ හන්දියේදී අධික වේගයෙන් ධාවනය කළ බව කියන බස් රථ දෙකක් ගැටී ඊයේ අනතුරක් සිදුව
4 months ago Tags #ceylonwire බූස්සේ ඉන්න ලොකු පැටී සහ මිදිගම රුවන් ළඟ තිබී තවත් මොබයිල් ෆෝන් සොයාගනී බූස්ස බන්ධනාගාරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ලොකු පැටී සහ මිදිගම රුවන් යන අය සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක් පොලිස් විශේෂ
4 months ago Tags #ceylonwire අධිරාජ්‍යවාදීන්ගෙන් වන්දි ඉල්ලන්නැයි සජිත්ගෙන් විශිෂ්ට යෝජනාවක් | සලකා බලන බව විජිත කියයි(වීඩියෝ) යටත් විජිත යුගයේ සිදුවූ පාඩු සඳහා වන්දි ලබා ගැනීමේ සහ කොල්ලකන ලද සංස්කෘතික වස්තු ආපසු ලබා ගැනීමේ ක්‍රියාවලිය දැනට ක්‍රියාත්මක
4 months ago Tags #ceylonwire හිරු රේනෝ HNB බැංකුවටත් සල්ලි විසිකරයි | දැන් බැංකු පහක කොටස් අරගෙන ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ආයෝජකයකු වන හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු රේනෝර් සිල්වා මූල්‍ය සේවා කර්මාන්තය කෙරෙහි තම සුභවාදී ආකල්පය පෙන්නුම්
4 months ago Tags #ceylonwire අපහාස කළා යැයි කියමින් එන අයගේ පැමිණිලි බාරගැනීම වහාම නවත්තන්න | මානව හිමිකම් කොමිසම පොලිස්පතිට කියයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශවලට අපහාස සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි වැළැක්විය
4 months ago Tags #2026_අයවැය_යෝජනාව රාජ්‍ය නිලධාරීන්ට පර්මිට් එකට වාහන ගෙන්නන්න දෙන්න එපා | ආණ්ඩුව පෙරොන්දු වුණේ ඒක නෙමෙයි | ඇඩ්වොකාටා කියයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසකට වාහන බලපත්‍ර සහන නැවත ලබා දීමට හෝ පහසුකම් සැලසීමට රජය ගන්නා ඕනෑම පියවරක් පාලන විශ්වසනීයත්වය