3 months ago Tags #ceylonwire හෝමූස් ඉන්දියාවට විවෘත වෙයි ඉන්දියාව ඇතුළු මිත්‍රශීලී රටවල නෞකාවලට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඔවුන් අවසර දී ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස්
3 months ago Tags #ceylonwire අසනීපය හොඳවෙලා | සලේ ආයෙත් CIDයට රැගෙන යයි හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ
3 months ago Tags #ceylonwire තෙල් ප්රශ්නය නිසා සෙනසුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස දොස්තර සංගමයක් ඉල්ලයි පවතින ඉන්ධන අර්බුදය දැඩි පීඩනයක් එල්ල කරන බැවින්, සෙනසුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය
3 months ago Tags #ceylonwire ගවයකුට හිංසා කරමින් තිරික්කලයක් පැද අනතුරකට මග පෑදු පුද්ගලයා අත්අඩංගුවට – සත්ව හිංසාවට නඩුවකුත් වැටෙයි හලාවත-කුරුණෑගල මාර්ගයේ තිරික්කලයක් අනතුරුදායක ලෙස ධාවනය කර අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හලාවත පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. මාර්තු 22 වන
3 months ago Tags #ceylonwire මේ කලබල අස්සේ සිරිසේනත් ඉරාන තානාපති මුණගැහෙයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (25) ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අලිරේසා ඩෙල්කොෂ් හමුවිය. ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයට අනුව, මෙම
3 months ago Tags #ceylonwire ඇමරිකානු යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි – යුද්ධය නවත්තන්න නම් කරුණු 5ක් ඉදිරිපත් කරයි දැනට ක්‍රියාත්මක යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් ඇමරිකානු යෝජනාවකට ඉරානය සෘණාත්මකව ප්‍රතිචාර දක්වා තිබේ. යුද්ධය අවසන් කිරීම ටෙහෙරානයේ නියමයන් සහ
3 months ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාව ඉරාන ජාතිකයන්ට වීසා දීම නවත්තයි ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතියේ ‘අඛණ්ඩතාව සහ තිරසාරභාවය ආරක්ෂා කිරීම’ අරමුණු කරගත් බව කියන නව නීති යටතේ ඉරාන සංචාරකයන්ට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම්
3 months ago Tags #ceylonwire පාකිස්ථාන සුපර් ලීගයට ලංකාවේ තුනක් යති පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලිය අද ආරම්භ වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් මෙවර තරගාවලියට එක්ව සිටිති. ඒ අනුව කුසල්
3 months ago Tags #ceylonwire රටේ අවශ්‍යතාවට වැඩිය සීයට 10ක් ඉන්ධන ඇනවුම් කරලා | ඛනිජ තෙල් සංස්ථාව හෙළිකරයි මෙරට වර්තමාන ඉන්ධන අවශ්‍යතාවට වඩා 10%කට වැඩි ප්‍රමාණයක් ඇණවුම්කර ඇති බැවින්, රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති
3 months ago Tags #ceylonwire අමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් නෞකාවට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කරයි USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවට කෲස් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින් නිකුත් කරන ලද