3 months ago Tags #ceylonwire ප්‍රෙටල් ලීටර් 48ක් ළඟ තබාගත් කාන්තාවක් රිමාන්ඩ් අනවසරයෙන් ප්‍රෙටල් ලීටර් 48ක් තම නිවසේ රහසිගතව සඟවා තබාගෙන මුදලට අලෙවි කිරීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 31
3 months ago Tags #ceylonwire ටොන් 12ක කිට්කැට් චොකලට් තොගයක් මංකොල්ල කාලා | චොකලට් එක්කම ට්‍රක් එක අතුරුදන් නෙස්ලේ සමාගමට අයත් කිට්කැට් චොකලට් බාර් තොගයක් යුරෝපයේදී සොරකම් කර ඇත. වාර්තාවලට අනුව, ටොන් 12ක චොකලට් රැගෙන ගිය ට්‍රක් රථය
3 months ago Tags #ceylonwire ඉන්ධන මිල ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක් 2026 මාර්තු 31 වැනි දින ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා නිවේදනය කර
3 months ago Tags #2022_ආර්ථික_අර්බුදය ‘ලෝන්ලි ප්ලැනට්’ හි ලංකාවේ නියෝජිතයා ෂෙනෙල් රොඩ්රිගෝ ලෝක ප්‍රසිද්ධ සංචාරක මාර්ගෝපදේශ සපයන ‘ලෝන්ලි ප්ලැනට්’ විසින් ෂෙනෙල් රොඩ්රිගෝ මෙරට පළමු ගමනාන්ත වාර්තාකරු ලෙස පත් කර ඇත. පසුගිය දශකය
3 months ago Tags #ceylonwire ලංකාවේ ගෙවල් ගන්න එක දරන්න බැරි වැඩක් වෙලා – එහෙම බැරි ලිස්ට් එකේ ලංකාව ආසියාවෙම 2 වැනි තැන ආසියාවේ දැරිය නොහැකි නිවාස වෙළඳපොළ අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇති බව ද ඉකොනොමිස්ට් හි නවතම වාර්තාවකින් කියැවේ. වේගවත්
3 months ago Tags #ceylonwire හෝමූස් වැහුවොත් හොඳටම අමාරුවේ වැටෙන රටවල් අතර ශ්‍රී ලංකාවත් හෝමූස් සමුද්‍ර සන්ධිය හදිසියේ වසා දැමීම මගින් ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙන බව ලෝක
3 months ago Tags #3_වැනි_සැතපුම්_කණුව ඩබල් කැබ් රථයක් මහියංගණේ දී ට්‍රැක්ටරයක හැප්පිලා – අඹු සැමි යුවළක් මියගිහින් මහියංගණය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ 3 වැනි සැතපුම් කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් විවාහක යුවළක් මිය ගොස් තිබේ. ඊයේ (27)
3 months ago Tags #ceylonwire කොහුවලදී පෙම්වතිය මරා පැනගිය චීනා මෙන්න කොහුවල නිවසකදී චීන කාන්තාවක් පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එම කාන්තාවගේ හිටපු සහකරු බව කියන චීන ජාතිකයකු ලෙස
3 months ago Tags #ceylonwire වසන්ත ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක්
3 months ago Tags #ceylonwire කෝච්චි ටිකට් ස්මාර්ට් කරන්න අප්‍රේල් මාසේ නියමු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා දුම්රිය සේවය කොළඹ තදාසන්න දුම්රිය සේවා මුලපිරීම යටතේ අප්‍රේල් මාසයේදී ස්මාර්ට් ටිකට්පත් නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට නියමිතව තිබේ.