
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පාර්ලිමේන්තුව අද (ජනවාරි 23) උදෑසන විනාඩි 10 ක කාලයක් කල්තැබීය.
ඒ අනුව, විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු කටයුතු කල් තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart