
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රියේ රැඳවියන් 500ක් පමණ පිරිසක් පළාගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස පළාගිය පිරිසෙන් කොටසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පිරිසක් තවමත් අවට වනයේ සැඟව සිටින බව පැවැසේ.
මේ අතර, කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇති පිරිස් වෙත ලබාදෙන ආහාර ඇතැම් පිරිස් විසින් අවට ගම්මාන වෙත විකුණන බවට චෝදනා එල්ලවේ.
හාල්මැස්සන් වැනි ආහාර මෙලෙස විකුණන අතර, මේ පිළිබඳව සොයාබැලීමට මීට පෙර බුද්ධි අංශ පවා යොදවා තිබූ බවද පැවැසේ.
500ක් පමණ රැඳවියන් සිටින මෙම කඳවුරේ ආරක්ෂාවට යොදවා ඇත්තේ 20ක පමණ නිලධාරීන් පිරිසක් පමණක් බවද අනාවරණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart