
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් ඊයේ(සෙනසුරාදා) ජනාධිපති ලේකම් කාර්යාලය අසල විදුලි පහන් කණුවකට නැගි වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ, එම පුද්ගලයා අඩි 20ක පමණ උස විදුලි පහන් කණුව මත රැඳීසිටීම නිසා රථවාහන ප්‍රමාදයන් ඇති වූ අතර, හදිසි සේවාවලින් උපකාර ලබාගැනීමට සිදුවූ බවයි.
ගලවා ගැනීමේ උපකරණ භාවිත කර ඔහුව ආරක්ෂිතව පහතට ගෙනඒමට සහ පසුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
මෙම පුද්ගලයා ජනාධිපතිවරයා හමුවීමට නැවත නැවතත් උත්සාහ කර ඇති බවත්, අවධානය යොමුකර ගැනීම සඳහා මෙලෙස විදුලි පහන් කණුවට නැගි බවත් ඔහු පොලිසියට පවසා තිබේ.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart