
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තේ වත්තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවක් කඳුකර කොටියකුගේ පහර දීමෙන් තුවාල ලබා ඊයේ (05) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කළ බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව, මෝරා වත්තේ වතු කම්කරුවන් පිරිසක් බෝපත්තලාව රක්ෂිතය ආසන්නයේ පිහිටි තේ වත්තේ තේ දලු නෙළමින් සිටියදි සුනඛයෙකු දඩයම් කිරිම සදහා පැමිණි කඳුකර කොටියකුගේ පහරදීමකට මෙම කාන්තාව ලක්ව ඇතැයි පැවැසේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබු කාන්තාවගේ සිරුර පුරා කොටියාගේ නිය පහරවල් තිබෙන නිසා ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යැවිමට නියමිත බව බගවන්තලාව රෝහලේ වෛද්‍යවරයකු ජනමාධ්‍ය වෙත පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart