
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අට හැවිරිදි දැරියක අපයෝජනයට ලක්කල ගුරුවරයකු නෝර්වුඩ් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරයා 46 හැවිරිදි නෝර්වුඩ් පහළ කොටසෙහි පදිංචිකරුවෙකු බව අනාවරණය වේ.
නෝර්වුඩ් ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික ගුරුවරයකු වශයෙන් සේවය කරන මෙම පුද්ගලයා විසින් අපයෝජනයට ලක් කළ දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද දින ඉදිරිපත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart