
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා කඳවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
එහිදී තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව තලංගම පොලිසිය සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart