
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාත්‍රී කාලයේ නිවසකට අයුතු ලෙස ඇතුල් වී සිටි පොලිස් කොස්තාපල්වරයකු එරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශය මාන්කුලම උප ඒකකයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය 28 වැනිදා රාත්‍රියේ නිවසකට අයුතු ලෙස ඇතුල් වී සිටියදී ප්‍රදේශවාසින් විසින් අල්ලා එරගම පොලීසියේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුවමෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව එරගම පොලිසිය වැඩිදුරටත් පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන එරගම පොලිසිය විසින් සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart