
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඳානේදී ලොරි රථයක් සොරකම් කර පළායමින් සිටි සැකකරුවෙකු අතින් සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයෙකු මියගොස්, තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
සැකකරු ව්‍යාපාරිකයකුගේ නිවසේ නතර කර තිබූ ලොරියක් සොරකම් කර පළායමින් සිටියදී එහි හිමිකරු සහ සේවකයන් ඔහු ලුහුබැඳ ගොස් ඇති බව පොලීසිය සදහන් කළේය.
සැකකරු නොනවත්වා ලොරි රථය ධාවනය කිරීමේදී යතුරු පැදි දෙකක් අනතුරට ලක්කර තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ, 43 හැවිරිදි ගම්පහ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු, පොලිස් ආරක්ෂාව යටතේ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart