
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රන්මාල කොල්ල කෑමේ යෙදුණු නාවික හමුදා සෙබළකු කළුතර උතුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවකගේ ගෙළ බැඳි රුපියල් 40,000 කට අධික වටිනාකමින් යුතු රන් මාලයක් කොල්ල කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මෙම නාවික හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart