
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරකයන් සඳහා හෝටල් අවන්හලක පහසුකම්වලින් සමන්විත නව සංකල්පයක සුඛෝපභෝගී බස් රථයක් ‘බස්ටෝරන්ට්’ නමින් දඹුල්ලේදී නිල වශයෙන් දියත් කර තිබේ.
දඹුල්ල මහ නගර සභාව, ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය ඊයේ(15) ආරම්භ කෙරිණි.
මෙම සේවාව හරහා සංචාරකයන්ට දඹුල්ල, පැල්වෙහෙර, ඉනාමළුව, කිඹිස්ස, සීගිරිය සහ පිදුරංගල වැනි ඓතිහාසික ස්ථාන වෙත ග්‍රාමීය මාර්ග ඔස්සේ ගමන්කළ හැකි අතර, බස් රථය තුළ ආහාර පාන භුක්ති විඳිමින් සැහැල්ලු ගමනක් අත්විඳිය හැකිය.
මාර්ගය ඔස්සේ, රන්දෙණිගම, ඉබ්බන්කටුව සහ කණ්ඩලම වැනි දර්ශනීය ජලාශ මෙන්ම කුඹුරු යායවල් නැරඹීමට ද අමුත්තන්ට අවස්ථාව ලැබේ.
දේශීය හා විදේශීය සංචාරකයන් රැගෙන යන පළමු බස් රථය ඊයේ සිය ගමන ආරම්භ කළේ සීගිරිය සහ එහි අවට සුන්දරත්වය ගවේෂණය කරමින් සම්පූර්ණ පහසුකම් සහිතව දිනක් ගත කිරීමට සංචාරකයන්ට මඟ පෙන්වමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart