
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘අයිස්’ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරු වූ 21 හැවිරිදි පෙදරේරුවෙකුට වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල විසින් මෙම දඬුවම නියම කර ඇත.
මන්නාරමේ පදිංචිකරුවෙකු වන විත්තිකරු 2022 නොවැම්බර් 03 වන දින මන්නාරමේ එලුතූර් හන්දිය අසලදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
නඩු විභාගයකින් පසු, මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රකාශ කළේ, පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.
ඒ අනුව, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විත්තිකරුට මෙම දඬුවම නියම කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart