
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සඳහා සිසිල් බීම බෝතල්වල මූඩි තුළ මත්ද්‍රව්‍ය රහසිගතව සඟවා තැබූ සැකකරුවකු මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මරදන්කඩවල සහ ඒ අවට ප්‍රදේශවල අන්තර්ජාලය හරහා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මෙම සැකකරු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය පැකට් 104 ක් සොයාගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු තම ජැකට්ටුව තුළ මෙන්ම සිසිල් බීම බෝතල් ද දක්ෂ ලෙස සඟවා ඇති බවයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල බර ග්‍රෑම් 5.25 ක් පමණ වන බව පොලිසිය පවසයි.
සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart