
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලාංකික ගායිකාවක වන වින්ඩි ගුණතිලකගේ ‘අයියෝ සාමි’ ගීතය ඉන්දීය සම්මාන උළෙලකදී සම්මානයට පාත්ර වී තිබේ.
දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පසුගියදා පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී වසරේ හොඳම සිත් ඇදගන්නා ගීතය – 2023 සඳහා වන සම්මානය වින්ඩි ගුණතිලක තිබේ.
වින්ඩි ගුණතිලක සහ සනුක වික්රමසිංහ විසින් ගායනා කරන ලද මෙම ගීතය සිංහල සහ දෙමළ ගී පදවල සම්මිශ්රණයක් වන අතර එය ලියා ඇත්තේ ඉන්දීය දෙමළ සංගීත ක්ෂේත්රයේ ප්රසිද්ධියක් උසුලන ශ්රී ලාංකික ගීත රචකයකු වන පොත්තුවිල් අස්මින් විසිනි.
සනුක වික්රමසිංහ සහ පොතුවිල් අස්මින් සමඟින් වින්ඩි ගුණතිලක සිය සම්මානය ලබා ගත්තේ ඉන්දීය රසික රසිකාවියන්ගේ අත්පොළසන් මැදය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart