
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී පෝටර්වරයකුට පහරදී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර බව අනාවරණය වේ.
ඊයේ දින විදේශගත වීමට නියමිතව සිටි රාජ්‍ය ඇමැතිවරයාගේ බිරිඳ ගුවන්තොටුපොලට යෑමේදී මෙම පහරදීම සිදුකර ඇත.
‘ඩේලි මිරර්’ වාර්තා කර ඇති ආකාරයට ඇමැතිවරයා සිය සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් සමඟ ප්‍රධාන දොරටුවෙන් ගුවන් තොටුපළට ඇතුළුවීමට උත්සාහ කර ඇත.
කෙසේවෙතත්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී ඇමැතිවරයාට දන්වා සිටියේ පෞද්ගලික ආරක්ෂක අංශයට ගුවන් තොටුපළ තුළට ගිනි අවි රැගෙන ඒමට නොහැකි බවයි.
මෙම ප්‍රකාශයෙන් කෝපයට පත් රණවීර ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකුට තර්ජනය කළ බව වාර්තා විය.
රාජ්‍ය ඇමැතිවරයාගේ බිරිඳගේ ගමන් මලු රැගෙන යෑමට සහාය වූ පෝටර්වරයෙකුට පහරදීමත් සමඟ තත්ත්වය උග්‍රවී ඇත.
සාක්‍ෂිකරුවෝ කියා සිටින්නේ රුපියල් 1000ක මුදලක් වෙනුවට පෝටර්වරයාට රුපියල් 750ක් ලබාදීම හේතුවෙන් පෝටර්වරයා ඊට විරුද්ධවී තිබේ.
සම්මත ගාස්තුව වන්නේ රුපියල් 1000කි.
ඊට ප්‍රතිචාර වශයෙන් රණවීර පරිශ්‍රයෙන් පිටවීමට පෙර පෝටර්වරයාගේ මුහුණට පහර දුන් බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart