
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්ලෝවැකියාවේ අගමැතිවරයාට මහමගදී වෙඩිතබා ඇත.
ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසකට ආචාර කරන විට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලවී තිබේ.
අගමැති රොබට් ෆිකෝ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අතර කඩිනමින් රෝහලට රැගෙන ගොස් ඇත.
BREAKING: VIDEO OF SLOVAKIA PRIME MINISTER ROBERTO FICO BEING DRAGGED AWAY AFTER HE WAS SHOT MULTIPLE TIMES pic.twitter.com/Sm2eSYisLe
— Sulaiman Ahmed (@ShaykhSulaiman) May 15, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart