
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සිය නිල වාහන තුනක් පසුගිය 10 වැනි සිකුරාදා නිලධාරීන්ට බාරදී ඇත.
මීට අමතරව ඇය සතුව ඇති ලිපි ලේඛන ලබන 21 වැනිදා බාරදීමට නියමිතය.
ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව මත ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කෙරිණි.
මේ අනුව ඇය මෙතෙක් රජයෙන් ලබාගෙන ඇති වාහන ඇතුළු සියලු දේපළ රජයට යළි බාරදීමට සිදුවනු ඇත.
ඩයනා ගමගේ මහත්මිය ඇමැති නිල නිවාසයක් ලබාගෙන නැතැයි දැනගන්නට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart