
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය 10 වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති බොහෝ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තමන් පළාත් සභාවල සිටින කාලයේදී පවා පවුල්වල සාමාජිකයන්ට රක්ෂණ ආවරණය දුන් බවයි.
එසේ හෙයින් තම පවුල්වල සාමාජිකයන්ට රක්ෂණ වාරිකය නොපමාව ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ද එම මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලා ඇත.
මෙහිදී අදහස් දක්වා ඇති කතානායකවරයාත් නිලධාරිනුත් ප්‍රකාශ කර ඇත්තේ මුදල් ප්‍රතිපාදන හිඟය හේතුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේදී දුෂ්කර බවයි.
ඒ අනුව එම කාරණය ඉදිරියේදී යළි සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය කර ඇත.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකුට හිමිවන රක්ෂණාවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් තිරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියක් බාර දෙමින් පසුගියදා ඉල්ලීමක් කළහ.
‘ලංකාදීපය’ වාර්තා කරන ආකාරයට එම ඉල්ලීම කතානායකවරයා ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි දැනගන්නට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart